Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පවතින ආණ්ඩුව පළවාහරින්න බෞද්ධ භික්ෂුවකට කෝටි 50ක ආධාරයක්

ලංකාවේ පවතින ආණ්ඩුවට විරුද්ධව නව සැලැස්මක් ක්‍රියාත්මක කරමින් නව වැඩපිළිවෙලක් සිදු කිරීමට විදේශ රටවල් කිහිපයකින් කෝටි 50ක ආධාර මුදලක් නම ගිය බෞද්​ධ භික්ෂුවකගේ ගිණුමට බැර වී ඇති බව ආරංචිමාර්ග සදහන් කරනවා.

Smart අවුරුද්දක් සමරන Smart Youth එක නිසා රටම ඇවිස්සෙයි
තාරුණ්‍යයේ දැඩි කතා බහක්
[PHOTOS]

Smart විදිහට හිතන Smart අවුරුද්දක් සමරන Smart Youth එක පසුගිය දා එකම දවසේ එකම වෙලාවක එනම් අප්‍රේල් 27 වන දා ලංකාව පුරා සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි අවුරුදු උත්සව 340ක් ලංකාව පුරා පවත්වා ඇති බව පැවසේ.

ඒ් ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්නගේ සංකල්පයකට අනුව අති සාර්ථක අන්දමින් පැවැත්වූ මෙම අවුරුදු උත්සව 340 සදහා අති විශාල ජනකායක් සහභාගිවී ඇත.

රංගන ශිල්පී ජගත් මනුවර්ණ වෙඩි තැබීමකින් රෝහලේ

රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට දර්ශන තලයකදී වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදු කරන රූගත කිරීමක වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

තවත් රු.මි 4,600ක බදු වංචාවක්
යකඩවලිනුත් ගැහිල්ලක්

තවත් මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

ඔහු සඳහන් කරන්නේ, ගපහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන මහ පරිමාණ යකඩ ව්‍යාපාරයකින් රජයට අය විය යුතු රුපියල් මිලියන 4,600ක බදු මුදලක් මෙලෙස අය කර ගැනීම අත්හැර දමා ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපාරය වෙනුවෙන් තැන්පත් කරගෙන ඇති රුපියල් මිලියන 600ක බැංකු ඇපකරයද නිදහස්කර ආපසු ලබා දීමට ආණ්ඩුවේ ඉහළ දේශපාන මැදිහත්වීමෙන් කටයුතු කරමින් ඇති බවද ඔහු අනාවරණය කරයි.

වාහන ආනයන සීමා ගැන කමිටු නිර්දේශ ලැබෙයි - ආනයනයට අවසර ලැබෙන කාලය මෙන්න

දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානම් වෙයි.

ඒ අනුව 2025 වසර මුලදී මෙම වාහන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් වන්නේ ඒ පිළිබඳව නිර්දේශ ලබාදීමට පත් කර ඇති කමිටුවේ උපදෙස් මතයි.

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි

අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම


ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා

ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.

බැසිල් ලංකාවට පය තැබූ හැටියේ ගෝඨාබය 'කුමන්ත්‍රණය' හෙළිකරමින් පොතක් එලියට දමයි 

"ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" යන මැයෙන් රචිත තමන්ගේ කෘතිය එළි දැක්වීම 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිදු කෙරෙන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කර සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

'' 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත් වීම් උත්සන්න විය. 2019 නොවැම්බර් මාසයේ දී මා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියහ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම

නන්ද කුමරුන් ගේ පැවිද්ද
යසෝධරාවගේ ගෞරවය
රහල් කුමරුන්ගේ පැවිද්ද

මැදින පොහොය දිනයේ වැදගත්කම

හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.

ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.


හෙලිකරයිචමින්දවාස් සත්‍ය හෙලිකරයි

පසුගිය දවසක චමින්ද වාස් සමාජ ජාල වෙබ් අඩවි අතරෙ වැඩි කතාබහකට ලක් වුණා.

 එයට හේතුව උනේ ඔහු hearing aids දාගෙන හිටපු photo එකක් viral උන නිසයි. 

ඉතින් ඔහු මේ ගැන ඇත්ත හෙළි කරලා video පටයක් සමාජ මාධ්‍යට මුදාහැරලා තිබුණා. ඒ video එක අපි ඔයාලට බලන්න පහලින් සටහන් කරනවා. 

දිනේෂ් රවිචන්ද්‍රරාජාගේ ෆේස්බුක් සටහන් එකතුවක් 04 දා අවිවාදිත සිතුවිලි නමින් එළිදකී

දිනේෂ් රවිචන්ද්‍රරාජා විසින් විවිධ අවස්ථාවල මුහුණු පොතට එක් කරන ලද ලිපි වලින් තෝරාගත් ලිපි එකතුවක් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට කටයුතු

යොදා ඇත.

දමිල ජාතික තරුණයෙකු වන දිනේෂ් රවිචන්ද්‍රරාජා දමිල මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති නමුත් මෙම ග්‍රන්ථය සිංහල භාශාවෙන් රචනා වීම විශේෂත්වයකි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook